Loading JH Marketing King…
Skip to content
Listings
PREMIUM 2-STOREY RESIDENCE FOR SALE – KIRILLWALA, KADAWATHA exterior
PREMIUM 2-STOREY RESIDENCE FOR SALE – KIRILLWALA, KADAWATHA photo 2
PREMIUM 2-STOREY RESIDENCE FOR SALE – KIRILLWALA, KADAWATHA photo 3
PREMIUM 2-STOREY RESIDENCE FOR SALE – KIRILLWALA, KADAWATHA photo 4
PREMIUM 2-STOREY RESIDENCE FOR SALE – KIRILLWALA, KADAWATHA photo 5
PREMIUM 2-STOREY RESIDENCE FOR SALE – KIRILLWALA, KADAWATHA photo 6
PREMIUM 2-STOREY RESIDENCE FOR SALE – KIRILLWALA, KADAWATHA photo 7
PREMIUM 2-STOREY RESIDENCE FOR SALE – KIRILLWALA, KADAWATHA photo 8
PREMIUM 2-STOREY RESIDENCE FOR SALE – KIRILLWALA, KADAWATHA photo 9
PREMIUM 2-STOREY RESIDENCE FOR SALE – KIRILLWALA, KADAWATHA photo 10
PREMIUM 2-STOREY RESIDENCE FOR SALE – KIRILLWALA, KADAWATHA photo 11
For Sale1 / 11

PREMIUM 2-STOREY RESIDENCE FOR SALE – KIRILLWALA, KADAWATHA

Kirillwala, Kirillawala

Asking price

Rs. 36,500,000

  • 6Bedrooms
  • 4Bathrooms
  • 27Perches

More details

Type
House
Year built
2022
City
Kirillawala
Country
Sri Lanka

A Spacious Family Residence on 27 Perches | සුවිශාල ඉඩකඩක් සහිත වටිනා නිවසක් කඩවත, කිරීල්ලවල ප්‍රදේශයේ *නිස්කලංක හා ආරක්ෂිත පරිසරයක*, පවුලේ සුවපහසුව සඳහා සුදුසු ඉඩකඩ සහිත දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත. This generously proportioned residence offers *2,900 sq. ft. of living space on 27 perches of land*, with excellent access to major transport routes. ✦ PROPERTY HIGHLIGHTS | ප්‍රධාන විස්තර 📐 House Size: 2,900 Sq. Ft. 🌿 Land Extent: 27 Perches 🛏️ Bedrooms: 6 🛁 Bathrooms: 4 🏠 Floors: 2 💰 Asking Price: Rs. 36.5 Million – Negotiable ✦ GROUND FLOOR | පළමු මහල * විශාල විසිත්ත කාමරයක් * Bedrooms 3ක් * පිටත කාමරයක් * Kitchen & Pantry * Bathrooms 3ක් – Hot Water පහසුකම් සහිත ✦ UPPER FLOOR | දෙවන මහල * විශාල විසිත්ත කාමරයක් * Spacious Bedrooms 3ක් * Bathroom 1ක් * Pantry * Spacious Veranda ✦ PROPERTY FEATURES | විශේෂ පහසුකම් ✔️ ශක්තිමත් ගඩොල් බිත්ති සහිත ඉදිකිරීම ✔️ Finished Roofing ✔️ සම්පූර්ණයෙන්ම Lanka Tiles භාවිතයෙන් ටයිල් කර ඇත ✔️ නළ ජලය සහ ළිං ජල පහසුකම් ✔️ ස්ථාවර දුරකථන සම්බන්ධතාවය ✔️ ආරක්ෂිත හා නිස්කලංක අසල්වැසි පරිසරයක් ✔️ පර්චස් 27ක ඉඩමක්* – පවුලේ අනාගත අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ඉඩකඩ ✦ PRIME LOCATION | ඉතා පහසු ස්ථානයක් 📍 කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයට කි.මී. 1ක් පමණ 📍 දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 3ක් පමණ ප්‍රධාන මාර්ග හා ප්‍රවාහන පහසුකම් සඳහා පහසුවෙන් ළඟා විය හැකි අතර, නිස්කලංක නේවාසික පරිසරයක ජීවත්වීමට සුදුසු ස්ථානයකි. ✦ YOUR NEXT FAMILY HOME | ඔබේ පවුලේ මීළඟ නිවස විශාල ඉඩමක්, bedrooms 6ක්, bathrooms 4ක් සහ දෙමහල් නිවසකින් සමන්විත මෙම දේපළ විශාල පවුලකට සුවපහසු ජීවිතයක් සඳහා මෙන්ම වටිනා ආයෝජනයක් ලෙසද සලකා බැලිය හැකි අවස්ථාවකි.