
Brand New Luxury Two-Storey House for Sale – Katunayake / Seeduwa
Rs. 47,000,000Seeduwa, Katunayake














Dalu Pitiya / 261 Bus Route, Kadawatha
Sold for
Rs. 38,000,000
🥺මේ වගේ Brand New Luxury House එකක් ලක්ෂ 380කට? ඔව්! 😍 මේක ඔබේම කරගන්න පුළුවන් Rs. 38 Million වගේ investment එකකට! 🔑 ඔබේ family එකට comfortable living එකක්, peaceful environment එකක් සහ prime location එකක් හොයනවා නම් මේ property එක miss කරගන්න එපා! ❤️ 📍 PRIME LOCATION – Dalu Pitiya / 261 Bus Route 🚗 Kadawatha – 3.5 KM 🚗 Kiribathgoda – 3 KM 🚗 Wattala – 4 KM එඬේරමුල්ල Town එකත් අතේ දුරින් නිසා daily essentials, supermarkets, shops සහ අනෙකුත් අවශ්යතා ඉතා පහසුවෙන් ලබාගන්න පුළුවන්. 🛒✨ ━━━━━━━━━━━━━━━━━━ 🏠 PROPERTY HIGHLIGHTS 🏠 🌿 11 Perches Land ✨ Brand New House 🛏️ 3 Spacious Bedrooms ❄️ AC with 1st Bedroom 🚿 2 Attached Bathrooms 🚿 1 Common Bathroom 🍳 Modern Pantry Kitchen 🛋️ Large & Luxury Living Area 🚗 Vehicle Parking for 2 Vehicles 🌱 Beautiful Garden Area 📹 Complete CCTV Security System 🔐 Modern Remote Roller Gate 🌳 Peaceful & Green Surroundings ━━━━━━━━━━━━━━━━━━ ✨ WHY THIS HOUSE? මෙය සාමාන්ය house එකක් නෙවෙයි… ඔබට ready-to-move-in Brand New Home එකක් විදිහට ලබාගන්න පුළුවන් property එකක්. 🏡❤️ Modern finishing, attractive interior design, spacious living area, beautiful garden space සහ practical room arrangement එක නිසා family living එකකට වගේම long-term investment එකකටත් ideal choice එකක්. ඒ වගේම ප්රධාන නගර කිහිපයකටම ඉතා පහසුවෙන් access කරන්න පුළුවන් location එක මේ property එකේ තවත් ලොකු advantage එකක්. 🚗📍 🛒 Keells / Food City වැනි supermarkets 🏪 Daily essentials & shops 🏋️ Gym facilities 🛕 පන්සල් ⛪ පල්ලි 🏙️ Town facilities මේ සියල්ලම එඬේරමුල්ල Town එක අවටින් පහසුවෙන් access කරන්න පුළුවන්. ━━━━━━━━━━━━━━━━━━ 💰 ASKING PRICE – Rs. 38,000,000/- 🔥 ලක්ෂ 380යි! 🔑 First Come – First Served! මේ වගේ *Brand New House + 11 Perches + Prime Location* combination එකක් හොයාගන්න අමාරුයි. 📲 *BOOK YOUR VIEWING TODAY!* ☎️ *070 44 66 660* 💬 *Call / WhatsApp* ඔබට අවශ්ය *location එක, price එක සහ property details* ගැන වැඩි විස්තර දැනගන්න අදම අපිව Contact කරන්න. 🏢 *JH MARKETING KING (PVT) LTD* 💚 Your Trusted Partner in Real Estate